MURDERER-PRESIDENT-RANIL-WICKRAMASIGHE-(BATALANDA-TORTURE-CHAMBER)-AND-ALL-CRIMES-OF-SRI-LANKA-SINCE-1983

("BATALANDA TORTURE CHAMBER") ET AVEC TOUS LES AUTRES CRIMES DU PRESIDENT MEURTRIER RANIL WICKRAMASINGHE AU SRI LANKA DEPUIS 1983.. !! 1988-89 Sri Lanka බටලන්දේ මිනීමරු රනිල් වික්‍රමසිංහ !!
 

MURDERER PRESIDENT RANIL WICKRAMASIGHE'S ("BATALANDA TORTURE CHAMBER") AND ALL CRIMES OF SRI LANKA, SINCE 1983

CLICK HERE :: CLIQUEZ ICI

("BATALANDA TORTURE CHAMBER") ET AVEC TOUS LES AUTRES CRIMES DU PRESIDENT MEURTRIER RANIL WICKRAMASINGHE AU SRI LANKA DEPUIS 1983..

!! 1988-89 Sri Lanka බටලන්දේ මිනීමරු රනිල් වික්‍රමසිංහ !!

 

 

!! Dont give foreign loan for murderous fraudulent politicians of Sri Lanka !!

!! N'accordez pas de prêt étranger aux politiciens meurtiers frauduleux du Sri Lanka !!

!! Le Président meurtier RANIL WICKRAMASINGHE ("CMAMBRE DE TORTURE DE BATALANDA") et Tous les Crimes du SRI LANKA !!

 
!! මෙවන් මිනීමරු වංචනික රජයනට කිසිදු විදේශ ණයක් හෝ කිසිම සහයෝගයක් ලබා නොදී පළවා හැරීමට අත්‍යාවශ්‍ය සියලු ජාත්‍යයන්තර ක්‍රියා ගැනීම ඒ සබැ සියලු ප්‍රජාතන්ත්‍රවාදි විදේශ රජයන්ගේ සහ ජාත්‍යයන්තර අධිකරණයන්ගේ යුතුකම සහ වගකීම වේ.!!

!! It is the duty and responsibility of all democratic foreign governments and international courts to take all necessary international actions to expel such murderous rogue governments without any foreign loans or any support.!!

!! Il est du devoir et de la responsabilité de tous les gouvernements étrangers démocratiques et des tribunaux internationaux de prendre toutes les mesures internationales nécessaires pour expulser ces gouvernements voyous meurtriers sans aucun prêt étranger ou sans aucun soutien.!!

_________________________________________________________________________

 

!! ශ්‍රී ලංකාවේ වත්මන් මිනීමරු සහ වංචනික ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු චීන ගැති හිටපු මිනීමරු වංචාකාර රාජපක්ෂලාගේ රූකඩයක් බව සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ බලවත් ආණ්ඩු තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ.!!

!! It is imperative that all the democratic world powerful governments understand that the current murderous and fraudulent president of Sri Lanka, Ranil Wickremesinghe, is a puppet of the pro-Chinese ex-murderous and fraudulent Rajapaksa.

!! Il est impératif que tous les gouvernements puissants du monde démocratique comprennent que l'actuel président meurtrier et frauduleux du Sri Lanka, Ranil Wickremesinghe, est une marionnette de l'ex-meurtrier et frauduleux Rajapaksa pro-chinois.

 

 

බටලන්දේ රනිල් යළි පරණ 'සෙල්ලම' අරඹලා..! මෙන්න සාක්කි..!! (Video)
https://www.lankaenews.com/news/13834/si

 

!! 1988-89 Sri Lanka බටලන්දේ මිනීමරු රනිල් වික්‍රමසිංහ !!


Batalande-Ranil-Mission-Starts-LeN-12.08.2022


(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.12, ප.ව.2.45)
ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ආකාරයෙන් කිසිදු ජනවරමක් නැති හෝතම්බුවෙක් අති දූෂිත චෞර පොහොට්ටුවන් 134 කගේ චන්දයකින් රටක පාලකයා වූ අතර ඔහු තම පරණ පුරුදු 'බටලන්දේ සෙල්ලම' හෙවත් මිනීමරු කණ්ඩායම් යොදවා පැහැරගන්නා තරුණයන් රහසිගත වධකාගාරවලට දැක්කවීමේ සෙල්ලම ආරම්භ කර ඇති බවට සාක්කි දැන් ලැබී තිබේ. ඒ හිටපු ශිෂ්‍ය නායකයෙකු සේම නිදහස් මාධ්‍යවේදියෙකු ද වූ අරගලයේ පෙරගමනේ සිටි ඇන්තනි වෙරංග පුෂ්පික පසුගියදා බසයක ගමන් කරමින් සිටියදී කළ පැහැර ගැනීම ය.

ඒ පිළිබඳ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කළ වීඩියෝවක් පහත දැක්වේ. මෙය සම්පූර්ණයෙන් නරඹා රනිල් රාජපක්ෂ යටතේ සිදුකරමින් තිබෙන භයානක මර්දනය අවබෝධයට ගෙන ආරම්භයේ දීම ඊට එරෙහි විය යුතු බවත් පරාජය කළ යුතු බවත් අවධාරණය කළ යුතුය


---------------------------
by (2022-08-12 09:28:16)

 

That Video :

https://www.youtube.com/watch?v=W8P1EEj12TE&t=1211s
( https://youtu.be/W8P1EEj12TE )


අන්තරේ වෙරංගව ගෙනිච්චේ වධකාගාරයකටද? බටලන්ද සෙල්ලං එළියට
25 408 vuesDiffusée comme Première il y a 21 heures

අන්තරේ වෙරංගව ගෙනිච්චේ වධකාගාරයකටද? බටලන්ද සෙල්ලං එළියට

සටහන් සාමූහිකයට පහත ලින්ක් එකෙන් එකතු වෙන්න. විශේෂ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න.
https://www.patreon.com/satahan

අපේ අනෙක් නාළිකාව නරඹන්න
https://www.youtube.com/c/ArtsLoverSL
අපේ ටෙලිග්‍රෑම් චැනලයට සම්බන්ධ වෙනවානම්, පහත ලින්ක් එක ක්ලික් කරන්න.
https://t.me/joinchat/gp-m58EdtWdkNDk9
Broadcast එකට සම්බන්ධ වෙනවා නම්, +94725886553 අංකයට NEWS කියා මැසේජ් එකක් එවන්න.

Follow us on twitter - https://twitter.com/SatahanR
Follow us on facebook - https://www.facebook.com/Satahanradio
Follow us on instagram - https://instagram.com/satahanradio.lk/

 
     

 

SriLanka-Diable-Murtier-1988-89-Batalnda-Crimes-Satahan-YT-P01
https://www.youtube.com/watch?v=vV-HxwMEwzk
( https://youtu.be/vV-HxwMEwzk )
බටලන්දට රනිල් සම්බන්ධ වූ හැටි! ලයිසන් පිට මිනීමරා උසස්වීම් ලැබූ පොලිස් ලොක්කෝ
21 743 vuesSortie le 4 août 2022

 

 

SriLanka-Diable-Murtier-1988-89-Batalnda-Crimes-Satahan-YT-P02
https://www.youtube.com/watch?v=kN73Jl1a4Bo
( https://youtu.be/kN73Jl1a4Bo )
නීතියට පිටින් රනිල් වධකාගාරය හදවපු හැටි! වේදනාවෙන් කෑගහන මිනිසුන් මැද රනිල්ගේ නිල නිවාස
26 858 vuesSortie le 5 août 2022

 

 

SriLanka-Diable-Murtier-1988-89-Batalnda-Crimes-Satahan-YT-P03
https://www.youtube.com/watch?v=5OebxtBZdGE
( https://youtu.be/5OebxtBZdGE )
තරුණයන් හිංසනයට තල්ලු කිරීම, ආණ්ඩුවේ සන්නද්ධ කල්ලි එදත්, අදත් එක වගේම
7 699 vuesSortie le 11 août 2022

 

 

SriLanka-Diable-Murtier-1988-89-Batalnda-Crimes-Satahan-YT-P04
https://www.youtube.com/watch?v=_5I2KOR-fIQ
( https://youtu.be/_5I2KOR-fIQ )
ලොක්කා කිව්වා මරන්න! රනිල්ගෙ දේශපාලන හතුරන්ගෙන් පළිගත් හැටි
4 079 vuesDiffusée comme Première il y a 10 heures

 

 

SriLanka-Diable-Murtier-1988-89-Batalnda-Crimes-Satahan-YT-P05

https://www.youtube.com/watch?v=rBYTaRfGVkw
( https://youtu.be/rBYTaRfGVkw )
කොල්ලාගේ මරණයෙන් බටලන්ද විමර්ශන යට යයි! පොලිස් නිලධාරියෙකුගේ තීරණාත්මක සාක්ෂිය
2 521 vuesDiffusée comme Première il y a 5 heures

 

   
 
     

Ahfesl-France Comment : 14/08/2022

!! 1988-1989 අතිභයානක ශ්‍රී ලංකාවේ බටලන්ද දේශපාලන වධකාගාරයේ නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අද ඒ අධිකරණ කොමිෂන් සභා වාර්තා හරහා ම මනාව ඔප්පු වේ !!

* මේ සත්‍යය වීඩියෝ හරහා ශ්‍රී ලංකා වත්මන් හොර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 1988 සහ 1989 කාලවලදි "බටලන්ද" මිනීමැරුම් වධකාගාරය හරහා සිදුකරන ලද ඒ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධි අපරාධ සහ මිනීමැරුම් තොරතුරු සියල්ල මැනවින් පෙන්වා දෙනු ලබයි.

* මේ හැරුණු විට විදේශ ජාතිකයන් 52 දෙනෙකු ඇතුළු ලාංකිකයන් 300 ගණනක් මරා 560 දෙනෙකුට බරපතල තුවාල ඇතිකළ ඒ දරුණු 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයන්ට ද එවකට හිටපු අගමැති වශයෙන් මෙම රනිල් වික්‍රමසිංහ පළපුරුදු මිනීමරුවා ද වගකිව යුතු වේ.

* මෙම සත්‍යය තොරතුරු සියල්ල ප්‍රජාතන්ත්‍රවාදි විදේශ රජයන්ට සහ ජාත්‍යයන්තර අධිකරණයන්ට ඉතාම වැදගත් වේ.

* මෙවන් මිනීමරු වංචනිකයනගේ රජයනට කිසිදු සත පහක විදේශ ණයක් හෝ කිසිම සහයෝගයක් ලබා නොදී පළවා හැරීමට අත්‍යාවශ්‍ය සියලු ජාත්‍යයන්තර ක්‍රියා ගැනීම ඒ සබැ සියලු ප්‍රජාතන්ත්‍රවාදි විදේශ රජයන්ගේ සහ ජාත්‍යයන්තර අධිකරණයන්ගේ යුතුකම සහ වගකීම වේ.

සියලු ප්‍රජාතන්ත්‍රවාදි විදේශ රජයන් අද වහාම ක්‍රියා කළ යුත්තේ ලංකාව තුළ නැවතත් මේ මිනීමරු දේශපාලන අපරාධකරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදි අවිහිංසාවාදි අරගලකරුවන් මැඩපවත්වාලීම සඳහා නීති විරෝධිව සහ ප්‍රජාතන්ත්‍ර විරෝධිව දියත්කරමින් පවතින ඒ මර්ධනයන්ට දැඩි සේ විරුද්ධව අවිහිංසාවාදි මහජනතා අරගලකරුවන්ට හිතෛෂීව දැඩි ලෙස දේශීයව සහ ජාත්‍යයන්තර පියවර ගැනීම වේ.

ඒ හරහා ලෝකයටම සුබවාදි සහ විශ්වාසී අවංක නව ශ්‍රී ලංකා රජයක් එම මහජනතාවට පිහිටුවා ගැනීමට දේශීයව සහ ජාත්‍යයන්තරව පිහිට වී එම මහජනතාවගේ අවංක ආකර්ශණය මේ මානව හිතවාදි සැබැ යුරෝපා ප්‍රජාතන්ත්‍රවාදයට නම්වා ගැනීම වේ.

මේ වනවිට ලාංකීය අතිබහුතර ජනතාවක් බලාපොරොත්තු වන්නේ මේ අවංක යුරෝපා ප්‍රජාතන්ත්‍රවාදය බව අමතක නොකරන්න. එසේ ලාංකීය මහජනතාවගේ අරගල ජය ගැනීමට අවංකව පිහිටවීමෙන් ලෝක යුද්ධ ඇතිකරලීම සඳහා මේ මොහොතේ ශ්‍රී ලංකාව ඩැහැ ගන්න මාන බලන ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී දුෂ්ඨ විදේශ බලවතුන්ට සහ වසර 44 ක් පුරාවට රට වනසන ඒ ලාංකීය වංචනික මිනීමරු පාලකයන්ගෙන් ඒ අහිංසක ලාංකීය මහජනතාව ද මුදවා ගත හැකි බව අමතක නොකරන්න.

මෙය සැබැ ලෝක සාමය ස්ථාපිත කරලීම සඳහා මුළු ලෝකයාටම දීර්ඝකාලීනව ලබා දෙන මහඟු ආදර්ශයක් බව සියලු ලෝක ප්‍රජාතන්ත්‍ර හිතවාදි විදේශ බලවතුන් සැලකිල්ලට ගෙන නොපමාව ක්‍රියා කළයුතුව ඇත.

නැතහොත් කාලයක් පුරා මාරුවෙන් මාරුවට රාජ්‍යය බලයට පත්වෙන ඒ වංචනික මිනීමරු දේශපාලන පක්ෂ රජයන්ට විදේශ ණය සහ සහයෝගයන් ලබා දීමෙන් සිදුවන්නේ එසේ ණය ආධාර ලබා දෙන රටවල දියුණුවත් ලාංකීය මහජනතාවගේ දියුණුවත් නැති වී ඒ ආධාර දෙන රටවල් සියල්ල ද වත්මන් ශ්‍රී ලංකාව මෙන් බංකොළොත් වීම පමණි.

එනිසා වත්මන් ශ්‍රී ලංකා මිනීමරු වංචනික දේශපාලකයන් සහ එම රජයන් පලවා හැරීම සඳහා උපරිමයෙන්ම ජාත්ත‍්‍යයන්තර නීතිමය තහංචි සහ වෙළඳ සම්බාධක පැනවීම අනිවාර්ය වේ. එවිට ලාංකීය සියළු මහජනතාවට පැහැදිලිවම අවබෝධ වනවා යුරෝපියන්ගේ අවංක මානුෂීය සහයෝගය නොමැතිව ලංකාව ගොඩනැගීම අති දුෂ්කර බව. එවිට, ඒ හරහා සියලු දුෂ්ට මිනීමරු වංචනික දේශපාලකයනට මහජනතාවගෙන් එල්ල වන්නේ දැඩි අප්‍රසාදයකි.

වත්මන් කෲර වංචනික ජනාධිපති සහ ඒ සමහර දේශපාලකයන් ජනතාවට ඔවුන්ගේ වංචනික ජන මාධ්‍යයන් හරහා පෙන්වන්නේ එම වංචනිකයනට යුරෝපිය රජයන්ගේ සියලු සහයෝගයන් ලැබෙන බව වේ. එම නිසාම ලාංකිය මහජනතාවට ද යුරෝපිය රජයන් කෙරෙහි කළකිරීමට බොහෝ ඉඩකඩ ඇත.

 

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

 

Ahfesl-France Comment : 14/08/2022

* Today, it is well proven through the reports of the Judicial Commission that the current President Ranil Wickremesinghe is the leader of the 1988-1989 Batalanda political torture chamber in Sri Lanka !!

* Through this truth video, all the anti-democratic crimes and murders committed by the current rogue president of Sri Lanka, Ranil Wickremesinghe, in the "Batalanda" murder torture center in 1988 and 1989 are clearly shown.

* Apart from this, this ex-prime minister Ranil Wickremesinghe is also responsible for the terrible 2019 Easter bomb attacks that killed 300 Sri Lankans including 52 foreigners and seriously injured 560 people.

* All of these facts are very important to democratic foreign governments and international courts.

* It is the duty and responsibility of all democratic foreign governments and international courts to take all necessary international actions to expel such murderous fraudsters' governments without giving any five-cent foreign loan or any support.

All democratic foreign governments should act immediately today to take strong domestic and international measures against the illegal and undemocratic repressions being launched by these murderous political criminals to suppress democratic non-violent activists in Sri Lanka.

Through that, the public will be assisted locally and internationally to establish a new Sri Lankan government that is optimistic and trustworthy to the world, and the honest attraction of the public will be to invite this humanistic European democracy.

Don't forget that the vast majority of Sri Lankans are hoping for this honest European democracy. Don't forget that by sincerely setting up to win the struggles of the Sri Lankan people, we can also free the innocent Sri Lankan people from those anti-democratic evil foreign powers who are trying to seize Sri Lanka at this moment and those Sri Lankan fraudulent murderous rulers who have been ravaging the country for 44 years.

All pro-democracy foreign powers should take into consideration that this is a great example that will be given to the entire world for a long time to establish real world peace and act immediately.

Or by giving foreign loans and support to those fraudulent and murderous political party governments that come to power over a period of time, the development of the countries that provide loan assistance and the development of the Sri Lankan people will only be lost and all the countries that provide assistance will become bankrupt like the current Sri Lanka.

As such, it is mandatory to impose maximum international legal restrictions and trade sanctions to drive out the current Sri Lankan murderous and fraudulent politicians and those governments. Then all the Sri Lankan people will clearly understand that it is very difficult to build Sri Lanka without the sincere humanitarian support of the Europeans. Then, through that, all the wicked, murderous, deceitful politicians will be strongly disliked by the public.

The current brutal fraudulent president and some of those politicians are showing the people through their fraudulent mass media that the frauds are getting all the support of the European governments. That is why the Lankan public has a lot of room to be upset with the European governments.

 

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

 

Ahfesl-France Comment : 14/08/2022

!! Aujourd'hui, il est bien prouvé par les rapports de la Commission judiciaire que l'actuel président Ranil Wickremesinghe est le chef de la chambre de torture politique Batalanda de 1988-1989 au Sri Lanka !!

* À travers cette vidéo de vérité, tous les crimes et meurtres antidémocratiques commis par l'actuel président voyou du Sri Lanka Ranil Wickremesinghe en 1988 et 1989 par le biais du centre de torture meurtrier "Batalanda" sont clairement montrés !!

* En dehors de cela, cet ex-premier ministre Ranil Wickremesinghe est également responsable des terribles attentats à la bombe de Pâques 2019 qui ont tué 300 Sri Lankais dont 52 étrangers et blessé grièvement 560 personnes.

* Toutes ces informations sont très importantes pour les gouvernements étrangers démocratiques et les tribunaux internationaux.

* Il est du devoir et de la responsabilité de tous les gouvernements étrangers démocratiques et des tribunaux internationaux de prendre toutes les mesures internationales nécessaires pour expulser ces gouvernements de fraudeurs meurtriers sans accorder aucun prêt étranger de cinq cents ni aucun soutien.

Tous les gouvernements étrangers démocratiques devraient agir immédiatement aujourd'hui pour prendre des mesures nationales et internationales fortes contre les répressions illégales et antidémocratiques lancées par ces criminels politiques meurtriers pour réprimer les militants démocratiques non violents au Sri Lanka.

Grâce à cela, le public sera aidé localement et internationalement pour établir un nouveau gouvernement sri-lankais optimiste et digne de confiance dans le monde, et l'attraction honnête du public sera d'inviter cette démocratie européenne humaniste.

N'oubliez pas que la grande majorité des Sri Lankais espèrent cette honnête démocratie européenne. N'oubliez pas qu'en nous efforçant sincèrement de gagner les luttes du peuple sri-lankais, nous pouvons également libérer le peuple sri-lankais innocent de ces puissances étrangères perverses et antidémocratiques qui tentent de s'emparer du Sri Lanka en ce moment et ces Sri Lankais dirigeants meurtriers frauduleux qui ravagent le pays depuis 44 ans.

Toutes les puissances étrangères pro-démocratie devraient prendre en considération qu'il s'agit d'un excellent exemple qui sera donné au monde entier pendant longtemps pour établir une paix mondiale réelle et agir immédiatement.

Ou en accordant des prêts étrangers et un soutien à ces gouvernements de partis politiques frauduleux et meurtriers qui arrivent au pouvoir au fil du temps, le développement des pays qui fournissent une aide sous forme de prêts et le développement du peuple sri-lankais ne seront que perdus et tous les pays qui fournissent de l'aide feront faillite comme l'actuel Sri Lanka.

En tant que tel, il est obligatoire d'imposer des restrictions légales internationales maximales et des sanctions commerciales pour chasser les politiciens meurtriers et frauduleux actuels du Sri Lanka et ces gouvernements. Alors tout le peuple sri-lankais comprendra clairement qu'il est très difficile de construire le Sri Lanka sans le soutien humanitaire sincère des Européens. Alors, à travers cela, tous les politiciens méchants, meurtriers et trompeurs seront fortement détestés par le public.

L'actuel président brutal et frauduleux et certains de ces politiciens montrent au peuple par le biais de leurs médias de masse frauduleux que les fraudes obtiennent tout le soutien des gouvernements européens. C'est pourquoi le public lankais a beaucoup de place pour être en colère contre les gouvernements européens.

 

 

 

* මෙන්න විදේශගත Ahfesl-France අප විසින් ඒ ශ්‍රී ලංකා මිලේච්ඡ දේශපාලකයනට එරෙහිව

 

Ahfesl-France Comment : 14/08/2022

!! ශ්‍රී ලංකාවේ සැබෑ මිනිසුන්ගේ බරපතල දේශපාලන හා ආර්ථික ප්‍රශ්න වලට සැබැ විසඳුම් දිය යුතු සේම, ප්‍රජාතන්ත්‍ර විරෝධී තිරිසන් රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු වේ. රජය එසේ ක්‍රියා නොකරන තාක්කල් දේශීය සහ විදේශගත සැබෑ ශ්‍රී ලාංකීය දේශප්‍රේමීන්ගේ ඒ දේශීය හා ජාත්‍යන්තර ජන අරගල කිසිවක් අවසන් කරන්නේ ද නැත. !! එම ජන අරගල වඩවඩාත් ජනහිතවාදීව මුවහත්ව රට පුරා, ලොව පුරා, පැතිර යනු ඇත. !!

ශ්‍රී ලංකාවේ රාජ්‍යය ත්‍රස්ත මර්ධනයන් හරහා අති කෲර තිරිසන් බඩජහාරි වංචනික ත්‍රිවිධ හමුදා සහ එවන් තිරිසන් පොලිස් නිලධාරී සමූහයකගේ සහභාගීත්වයෙන් දියත් කොට රට පුරා කාලාන්තරයක් මුළුල්ලේ සිදුකරන ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධි දේශපාලන අත් අඩංගුවන්ට ගැනීම්, මිනිස් ඝාතන සිදු කරලීම්, අතුරුදහම් කරලීම් වහා කළ යුතුව ඇත. මේ සියලු ජාතික අපරාධයන් සහමුලින්ම නවත්වන තුරු එම රාජ්‍ය අපරාධයනට එරෙහිව පටන් ගත් සියලු දේශීය සහ විදේශගත සැබැ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයනගේ ජනතා අරගල අවසන් කරන්නේ නැත.

 


!! Just as the serious political and economic problems of the real people of Sri Lanka must be solved, the anti-democratic beast state terrorist activities must be completely stopped. As long as the government does not act in this way, nothing will end the local and international people's struggles of the true Sri Lankan patriots both local and abroad. !! Those people's struggles will spread more and more populistly throughout the country and the world. !!

The Sri Lankan state should immediately stop the anti-democratic political arrests, murders, and disappearances that have been carried out throughout the country since long period with the participation of some groups of brutal and fraudulent army forces and some groups brutal police officers. Until all these national crimes are completely stopped, the people's struggles of all the patriotic Sri Lankans, both local and abroad, against those state crimes will not end.

* Here is the true information that we abroad Ahfesl-France are spreading internationally against those Sri Lankan militia politicians. Sri Lankans living in the world, distribute this truth information as soon as possible among those foreign countries and people around the world.

* Victory to victory for all the people's struggles that are being carried out continuously * * Victory is certain - Victory is Realiste *

________________________________________

!! Tout comme les graves problèmes politiques et économiques du vrai peuple sri-lankais doivent être résolus, les activités terroristes antidémocratiques de l'État féroce doivent être complètement arrêtées. Tant que le gouvernement n'agira pas de cette manière, rien ne mettra fin aux luttes populaires locales et internationales des vrais patriotes sri-lankais, tant locaux qu'à l'étranger. !! Les luttes de ces peuples vont se répandre de plus en plus de façon populiste dans tout le pays et dans le monde. !!

L'État sri-lankais devrait immédiatement mettre fin aux arrestations, meurtres et disparitions politiques antidémocratiques qui ont été perpétrés dans tout le pays depuis longtemps avec la participation de certains groupes de forces armées brutales et frauduleuses et de certains groupes de policiers brutaux. Tant que tous ces crimes nationaux ne seront pas complètement arrêtés, les luttes populaires de tous les patriotes sri-lankais, locaux et étrangers, contre ces crimes d'État ne prendront pas fin.

* Voici les véritables informations que nous à l'étranger Ahfesl-France répandons à l'international contre ces politiciens de la milice sri lankaise. Sri Lankais vivant dans le monde, distribuez ces informations de vérité dès que possible parmi ces pays étrangers et les gens du monde entier.

* De victoire en victoire pour toutes les luttes populaires qui se poursuivent continuellement * * La victoire est certaine - La victoire est Vénus *

Ahfesl-France-Europe-Siteweb : http://ahfesl.free.fr

https://www.facebook.com/Ahfesl.Asso

https://www.facebook.com/sarath.samarakoon.90

https://twitter.com/AHFESL

Ahfesl-France Editor Board, Paris Section. 14.08.2022

 

 
 
 
 

More Crimes Of Murderer Ranil Wickramasinghe and his Groupes in (1983-1988-1989-2015-2022)

Ahfesl-France Comment : 12/08/2022

* නොනවත්වා සිදු කෙරෙන සියලු මහජන අරගලයන්ට ජයෙන් ජයම වේවා * * ජය නියතයි - ජය සිකුරුයි * * දිනෙන් දින බැබළේවා* රටේ දැයේ ආරක්ෂාවට බිහිවුණ ආදරණීය නුඹලාට සහ නුඹලා බිහිකළ ඒ ආදරණීය නුඹලාගේ දෙමාපියනට මේ මුළු සමස්ථ ලාංකීය ජනතාවම සදා ණයගැති වනු ඇත.

නුඹලාට ද අප Ahfesl-France විසින් වසර 40 ගණනාවක සිට හෙළි දක්වා පළකරන බොහෝ වැදගත් තොරතුරු අපගේ මේ වෙබ් අඩවියේ සහ Facebook හරහා ලබාගත හැකි වේ.

http://ahfesl.free.fr/ALL-INFO-ABOUT-PEACEFUL-STRUGGLES-OF-SRI-LANKA-2022.htm

http://ahfesl.free.fr/Main-page-table-Ahfesl-France-to-enter-for-important-political-guidelines-and-request.htm

http://ahfesl.free.fr/Namal-RAJAPAKSA-DO-NOT-CARE-STRUGGLE-2022.htm

http://ahfesl.free.fr/Sri-Lanka-Easter-Attack-did-By-Rajapaksa-Ranil-Maithree-Together-2019.htm

http://ahfesl.free.fr/1st-Page-of-struggle-of%20all-Sri-Lankans-2022-April-28.htm

http://ahfesl.free.fr/As-Soon-Very-Strong-Revolution-Need-For-Sri-Lanka-Today-2022.htm

http://ahfesl.free.fr/NO-MONEY-TO-KILL-US-PLEASE-SRILANKA1988-89-SUMMIT-OF-WORLD-BANK-IN-PARIS-1989.htm

http://ahfesl.free.fr/Demons-of-Batalanda-Torture-Chamber-Who-was-behind-them.htm

___________________________________________________

!! ශ්‍රී ලංකාව සහ චීන රජයේ රහස් සම්බන්ධතා ලෝකයේ සමස්ත ආරක්ෂාව සඳහා ඉතා භයානක ය. !!

Sri Lanka and China government secrets links are very dangerous for protection of the world whole.
!! (Les liens secrets du gouvernement du Sri Lanka et de la Chine sont très dangereux pour la protection du monde entier.) !!

http://ahfesl.free.fr/THE-SECRETS-OF-STATE-SRILANKA-ON-CORONAVIRUS-ARE-VERY-DANGEROUS.htm

http://ahfesl.free.fr/Dangerous-epidemics-spreading-on-the-countries-Chinese-want-to-conquer.htm

___________________________________________________

* නොනවත්වා සිදු කෙරෙන සියලු මහජන අරගලයන්ට ජයෙන් ජයම වේවා * * ජය නියතයි - ජය සිකුරුයි *

Ahfesl-France-Europe-Siteweb : http://ahfesl.free.fr

https://www.facebook.com/Ahfesl.Asso

https://www.facebook.com/sarath.samarakoon.90

https://twitter.com/AHFESL

Ahfesl-France Editor Board, Paris Section. 12.08.2022

 
 
 
 

දින 4 ක් තුල ගෝල්ෆේස් වෙරළින් 3 වැනි නාඳුනන මළ සිරුරත් හමුවේ..!


In 4 days, the 3rd unidentified dead body was found on the beach of Golfeace..!


En 4 jours, le 3ème cadavre non identifié a été retrouvé sur la plage du Golfe.. !


(Those bodies found on 29,30, july & 01st August 2022, in Sri Lanka Galle face Beach.)


(මෙම මළ සිරුරු 2022 ජූලි 29,30 සහ අගෝස්තු 01 වැනි දින ශ්‍රී ලංකාවේ ගාලුමුවදොර වෙරළ තීරයෙන් හමුවිය.)


(Ces corps retrouvés les 29, 30 juillet et 01 août 2022, au Sri Lanka Galle face à la plage.)

මෙන්න ශ්‍රී ලංකා මිනීමරු රනිල් වික්‍රමසිංහ නැමති හොර ජනාධිපති නොහොත් "ජඩාධිපති" විසින් ඔහුගේ මිනීමරු ආරක්ෂක අංශවලට අණ දුන් පරිදි ම Galle-Face අවිහිංසාවාදි අරගල භූමීයේ අහිංසක අරගල කරුවන් බිය කරලීම සඳහා ඒ මුහුදු වෙරළ අසල මරා දමා ප්‍රදර්ශනය කරන ලද මිනිස් ඝාතන 3 න මේවා වේ. මේ ආකාරයෙන් රටපුරා මොනතරම් අහිංසක අරගල කරුවන් කුමන්ත්‍රණ කාරී ලෙස එදා මෙදා දක්වා මරා දමා ඇද්ද?

මෙම තිරිසන් මිනීමරුවා 83/ 88/89 වර්‍ෂවල දී ද සිදුකළේ ද මෙවැනීම අපරාධ බව අප දන්නවා සේම එදා ඒ අපරාධ මොවුන් සිදුකළ බව මේ අද වර්තමානයේදීම (2022.07.29/30, සහ අගෝස්තු 01 දින) ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනයට තබා ඇති මේ මිනීමරුම් 3 හරහා, මුළු විදේශ රාජ්‍යයන්ට ද ලෝකවාසි ජනතාවට ද මනාව ඔප්පු වෙනවා ඇති.

 

Here are the 3 murders that Sri Lanka's murderer Ranil Wickramasinghe, the rogue president or "dictator" ordered his murderous security forces to frighten the innocent fighters of the Galle-Face non-violent struggle area, who were killed and displayed near the beach. In this way, how many innocent fighters have been killed in conspiracies throughout the country until now?

Just as we know that this brutal murderer committed the same crimes in 83/88/89, through these 3 murders that have been put on public display today (07.29/30, and August 1, 2022), the whole The foreign countries and the people of the world must have proved themselves well.

Voici les 3 meurtres que le meurtrier sri-lankais Ranil Wickramasinghe, le président voyou ou "dictateur" a ordonné à ses forces de sécurité meurtrières d'effrayer les combattants innocents de la zone de lutte non violente de Galle-Face, qui ont été tués et exhibés près de la plage. De cette façon, combien de combattants innocents ont été tués dans des complots à travers le pays jusqu'à présent ?

De même que l'on sait que ce meurtrier brutal a commis les mêmes crimes en 83/88/89, à travers ces 3 meurtres aujourd'hui exposés au public (29/07 et 1er août 2022), l'ensemble des pays étrangers et des les gens du monde doivent avoir fait leurs preuves.

මෙම ඒ සම්බන්ධතා Link එකට Click කර නරඹන්න. Click on this connection link and watch. (Cliquez sur ce lien de connexion et regardez).

ලාංකීය මිනීමරු වංචනික පාලකයනට එරෙහිව ජාත්‍යයන්තර අධිකරණයකට යාමට කරුණු සොයාන ලාංකීය නුඹලාට අත්‍යාවශ්‍ය කරන සත්‍ය මාධ්‍යය තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ මෙම මාධ්‍ය ජාලයන් දිනපතා නරඹන්න.

Watch these media networks daily to get the true media information you Sri Lankans need to find the facts to go to an international court against the Sri Lankan murderous crooked rulers.

Regardez ces réseaux médiatiques quotidiennement pour obtenir les véritables informations médiatiques dont vous, les Sri-lankais, avez besoin pour trouver les faits pour aller devant un tribunal international contre les dirigeants meurtriers et véreux sri-lankais.

For More Infos : http://ahfesl.free.fr/NO-MONEY-TO-KILL-US-PLEASE-SRILANKA1988-89-SUMMIT-OF-WORLD-BANK-IN-PARIS-1989.htm

 

 
 


More than 20 years of the truth about the whole regime of the fraudulent murderer Rajapaksa is all over our website http://ahfesl.free.fr.

 

වංචනික මිනීමරු රාජපක්ෂ මුළු රෙජිමයේ වසර 20 කට වැඩි සත්‍යය තොරතුරු අපගේ මෙම http://ahfesl.free.fr වෙබ් අඩවිය පුරාවටම ඇත.

 

Plus de 20 ans de vérité sur tout le régime de l'assassin frauduleux Rajapaksa sont partout sur notre site http://ahfesl.free.fr.


 
 
 
 
 

Demons of Batalanda : Who was behind them ? Les démons de Batalanda : Qui était derrière eux?

 

 

Ancient President who died

Demons of Batalanda : Who was behind them ? Les démons de Batalanda : Qui était derrière eux?

Batalanda-Torture-Chamber and Ranil Wickremasinghe - Actual Premier Ministr of Sri Lanka - 03.02.2017 - By SinhalaNet

CLICK HERE :: CLIQUEZ ICI

Actual Premier Ministre

 

 

 

 

 

NO MONEY TO KILL US PLEASE !

STUDENTS FOR HUMAN RIGHTS - SRI LANKA

TO SEE ALL PHOTOS AND INFORMATIONS : Pour avoir toutes les photos et les Informations complet :

READ THIS PAGE :: LIRE CETTE PAGE

 

 

 

 

 

 
 
Ahfesl-France-Europe Comment : 06/08/2022

Look how ministre of (UNP, SLFP,SJB) Rajitha senaratne on 1988/89 torture the non violence strugglers
Regardez comment le ministre de (UNP, SLFP, SJB) Rajitha senaratne en 1988/89 torture les militants de la non-violence


බලන්න 1988/89 රාජිත සේනාරත්න (UNP, SLFP, SJB) ඇමතිවරයා අවිහිංසාවාදී අරගලකරුවන්ට වධ දෙන හැටි.

 

මෙහි රතු ටී ෂර්ට් එකයි, සුදු කලිසමයි, ඇඳගෙන පහත් වී දැළි පිහියියක් වැනි ආයුධයක් දකුණු අතේ තබා ගෙන සිටින්නේ ලංකාවේ දූෂිත මිනීමරු ප්‍රබල ඇමතිවරයෙකු වන රාජිත සේනාරත්න වේ. මේ ඔහු එදා රටේ යහපත වෙනුවෙන් අරගල කළ ඒ තරුණයට දස වධ දෙන හැටිය.

ඔය විධියට තමයි මුන් එදා 88/89 කාලයෙත් මිනීමරු ආර්. ප්‍රේමදාස ජනාධිපති සහ හොර තක්කඩි රනිල් වික්‍රමසිංහ නැමති වත්මන් ජනාධිපතියත් සමඟ එක්ව, බොරු භීෂණයක් මවා පා, උන්ට එරෙහි වන සියලුම තරුණ කොටස් සොය සොයා දසවධ දී මරා දැම්මේ. ඊට පසු තමා වනගත වී සැඟව සිටි සුළුතරුණ පිරිසක් ඒ මුන්ගේ අපරාධ ඉවසා දරා ගත නොහැකිවූ අවසානයෙදි තමයි මේ තිරිසන් මිනීමරු දේශපාලකයනට එරෙහිව අවි ආයුධ අතට ගෙන ඇත්තේ.

මේ දුෂ්ට වංචනික දේශපාලකයන් විසින්ම එම භීෂණය ඇතිකරලීම සඳහා උන් විසින්ම රජයේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් මෙන්ම සමාජයේ වැදගත් පුරවැසියන් ද නිරපරාදේ මරා දමා, ඒ සියලු අපරාධ ද අරගලකරුවන්ගේම ගිණුමට බැර කොට සියලු වංචනික ජඩ මාධ්‍යයන් ඔස්සේ බොරු භයානක ප්‍රවෘත්ති මවා මහ ඉහළින් ප්‍රචාරය කොට මුළුමහත් ජනතාව ම රවටා ඒ මාර්ගයෙන් උන්ට එරෙහිව ගම් මට්ටමින් වැඩ කළ සියලු අහිංසක තරුණයන් තරුණියන් සොය සොයා දසවධ දී නිරපරාදේ අමු අමුවේ මරා දමා ඇත.

මේ දුෂ්ට පාලකයනට එරෙහිව වැඩ කළ සියල්ලෝම කිසිඳු පක්'ෂ භේදයකින් තොරව මරා දමා ඇත. සමහර ජනතා ඔත්තු කරුවෝ තම පුද්ගලික වෛර පිරිමසා ගැනීමේ චේතනාවෙන් ද වැරදි ඔත්තු ලබා දී ඇත. ඒ වැරදි ඔත්තු මත ද, කිසි සොයා බැලීමකින් තොරව බොහෝ අහිංසකයන් රැගෙන ගොස් නිරපරාදේ මරා දමා ඇත.

මේ දුෂ්ට තිරිසන් වංචනික පාලකයෝ සියල්ලම එකතුව එදා සිට මේ අද දක්වාම සිදු කරන්නේ මුන්ට එරෙහි වන සෑම පුද්ගලයෙක්ම මරා දමා ජනතාව බිය ගන්වා මහාපරිමාන වශයෙන් මහජනතාවගේ සහ රටේ ජාතික සම්පත් සියල්ල මංකොල්ල කා මුළු රටම බංකොළොත් කරලීමයි.

මේ තිරිසනුන් නිරපරාදේ මරා දැමු ඒ අහිංසක උගත් බුද්ධිමත් තරුණයන් සහ තරුණියන් ජීවත් වූනානම් අද අප ශ්‍රී ලංකාව ද මේ යුරෝපය මෙන් දියණු සැබැ ප්‍රජාතන්ත්‍රවාදි රටක් බවට ඔවුන් පත්කරනු ඇත.

මේ යුරෝපා රජයන්ගෙන් සහ ලෝක රාජ්‍යයන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ මෙවැනි තිරිසන් මිනීමරු ලාංකීය දේශපාලකයන් සියල්ලෝම ජාත්‍යයන්තර අධිකරණය වෙත ගෙන එන්න කියලයි. ඒ වගේම මේ තිරිසනුන්ට මේ රටවල දේශපාලන රැකවරණ හෝ සංචාරය කරලීමට හෝ විෂා නොදෙන ලෙස ද අප මේ සමඟම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නෙමු.

* දෙවනුව, අප Ahfesl-France එකහෙළා ඉල්ලා සිටින්නේ, හැකි ඉහළම ජාත්‍යයන්තර සහ දේශීය මට්ටමින් මෙම සියලු වංචනික මිනීමරු දේශපාලකයන් මර්ධනය කරලීම සඳහා ගතහැකි සෑම පියවරක්ම නොනවත්වා අරගන්නා ලෙසයි.

Ahfesl-France-Europe-Siteweb : http://ahfesl.free.fr

https://www.facebook.com/Ahfesl.Asso

https://www.facebook.com/sarath.samarakoon.90

https://twitter.com/AHFESL

Ahfesl-France Editor Board, Paris Section. 06.08.2022

 

!! Today revealed Ranil Wickramasinghe himself setting fire to his house!! What a shame president !! Go home and deal with your mental problem!!

!! Aujourd'hui a révélé Ranil Wickramasinghe lui-même mettant le feu à sa maison !! Quelle honte président !! Rentrez chez vous et traitez votre problème mental !!

!! රනිල් වික්‍රමසිංහ විසින්ම තම නිවසට ගිනි තැබූ බව අද හෙළිවේ!! මොන ලැජ්ජාවක්ද ජනාධිපති !!ගෙදර ගොස් ඔබේ මානසික ගැටලුව සමඟ කටයුතු කරන්න!!

Batalanda_LNW_01

FOR MORE INFO ABOUT DEMONS OF BATALAND

PLUS DE INFORMATION SUR CRIME BATALANDA - SRI LANKA 88/89

CLICK HERE :: CLIQUEZ ICI

 

 

Batalanda-Torture-Chamber and Ranil Wickremasinghe - Actual Fake President of Sri Lanka - 06.08.2022 - By Ahfesl-France

 
(!! This page under construction, Please wait !!) (!! Cette page est en construction, veuillez patienter!!) (!! මෙම පිටුව ඉදිවෙමින් පවතී, කරුණාකර රැඳී සිටින්න !!)
 
 

Ahfesl-France want Protect Srilanka without 3rd World War of Chinese
Ahfesl-France veut prot'ger le Sri Lanka sans la 3e gurre mondiale des Chinois.

!! ප්‍රජාතන්ත්‍රවාදී ලෝක සාමය විනාශ කර දැමීම සඳහා ශ්‍රී ලංකාව හරහා 3 වැනි ලෝක යුද්ධය ඇති කිරීමට උත්සාහ කරන ඒ සියලුම දුෂ්ට ලෝක අපරාධකරුවන්ගෙන් "ශ්‍රී ලංකාවේ ලෝක සාම භූමිය" කෙසේ හෝ ආරක්‍ෂා කර ගනිමු. !!

CLICK HERE :: CLIQUEZ ICI

CLICK HERE :: CLIQUEZ ICI

 

Extremely dangerous epidemics are spreading on the countries Chinese want to conquer
චීන ජාතිකයින්ට යටත් කර ගැනීමට අවශ්‍ය රටවල් මත අතිශය භයානක වසංගත පැතිර යමින් පවතී
!! The amazing thing is that this covid and new extremely dangerous epidemics are spreading today in the very countries that the Chinese want to conquer!! (Ahfesl-France)

CLICK HERE :: CLIQUEZ ICI

!! පුදුම වැඩේ චීනුන්ට යටත්කර ගැනීමට වුවමනා රටවලට ම මේ කෝවිඩ් සහ නව අති භයානක වසංගත රෝග අද පැතිරීමයි!! (Ahfesl-France)

!! Le plus étonnant c'est que ce covid et de nouvelles épidémies extrêmement dangereuses se propagent aujourd'hui dans les pays mêmes que les chinois veulent conquérir !! (Ahfesl-France)

 
!! ලාංකීය නුඹත් නුඹේ ජීවිතයට අබමල් රේණුවක හෝ ආදරයක් ඇත්නම් මෙම ශ්‍රී ලාංකික සහ ලෝක සත්‍ය පුවත් මුල සිට අග දක්වාම නරඹා කියවන්න!!

!! If you are Sri Lankan and you have love for your life watch and read these Sri Lankan and world truths from beginning to end!!

!! Si vous êtes sri-lankais et que vous avez de l'amour pour votre vie, regardez et lire ces vérités Sri Lanka et mondiale du début à la fin !!

 

 

Easy-to-view main table of contents for Ahfesl-France's important political guidelines and request pages.

CLICK HERE :: CLIQUEZ ICI

Ahfesl-France හි වැදගත් දේශපාලන මාර්ගෝපදේශ සහ ඉල්ලීම් පිටු බැලීමට පහසු ප්‍රධාන පටුන.(2022)

Une table des matières principale pratique pour voir les principales orientations politiques et pages de revendications d'Ahfesl-France.